Monday, June 28, 2010

පළමු පාඩම - වැදගත්ම නීතිය

අන්තර්ජාලයෙන් මුදල් සෙවීමේදී අනුගමනය කලයුතු මුල්ම එමෙන්ම ප්‍රධානතම නීතිය තමයි අවංකත්වය. ඔබ හොරෙක් නම් මේ වැඩේ කරන්න අමාරුයි නෙමේ බෑ.

මම මෙහෙම කියපුවාම සමහර කට්ටිය කියයි අපෝ හොර වැඩ කරලා සල්ලි ගත්ත කී දෙනෙක් නම් ඉන්නවද යූටියුබ් එකේ ඔවා ගැන කොච්චර විස්තර තියනවද කියලා. හැබැයි මම එක දෙයක් කියන්න ඕනේ ඒක තමයි ඔය කිව්වට ඔහොම සල්ලි ගත්ත අය ඇත්තටම ඉන්නේ බොහොම පොඩි දෙනයි.

සමහර වෙබ් සයිට්ස් වල තිබ්බ දෝෂ නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. දැන් ඒ තිබ්බ දෝෂ ඔක්කොම වගේ හදලා ඉවරයි. ඒ වැඩ කරලා සල්ලි එනකන් බලන් ඉඳලා වැඩක් නෑ.


ඔන්න එහෙනම් පලවෙනි පාඩම ඉවරයි. ඒ වගේම වටිනාම පාඩමත් ඉවරයි. තමා කරන වැඩේ සාර්ථක වෙන්න නම් අනිවාර්යයෙන්ම මේ තියරි එක අනුගමනය කරන්න වෙනවා.


මීලඟට දෙවැනි පාඩම......

Read My English Blog. PTC I Use